Pages

........ආයුබෝවන්......

සතිපතා යාවත්කාල කරන හරබර තොරතුරැ රැසක් සමග

Thursday, September 16, 2010

Blog Copy

සිංහලෙන් ලියන මුල්ම blog සටහන.ඉතින් මම හිතුවා blog ලියන හැමොටම වැදගත් වන දෙයක් හදුන්වා දෙන්න.
Blog Copy මගින් අපිට පුළුවන් අපේ blog එකේ Text,images වගේ එවා users ලා භාවිතා කරන විදිහ බලා ගන්න පුඑවන්.Blog Copy යනු කුමක්ද වැනි වැඩි විස්තර මෙතනින් කියවන්න.














මුලින්ම කරන්න ඕනා ලියාපදිංචි විමයි.ඉහත පෙනෙන පරදි ෆෝමරය පිරවිම කල යුතුයි.මෙහිදි ‍ඔබේ Blog URL නිවැරදිව ලබ‍ා දෙන්න.ඔබ Blog කිපයක් භාවිතා කලද Blog Copy එක account තිබිම ප්‍රමානවත්ය.

Get Code මගින් අදාල Code එක ලබා ගෙන එය Blog එකේ HTML කොටසට ඇතුල් කරන්න.
View Report මගින් user භාවිතය පිලිබදව සියලු තොරතුරු ලබා ගත හැක.

No comments:

Post a Comment